අද මාතෘභූමියට අවශ්‍ය ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් – අගමැතිගේ නිදහස් දින පණිවුඩය

අද වනවිට මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බව 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනුඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50
Video thumbnail
ශාසනයේ ඉන්න අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන් - හාමුදුරුවන් රහතන් වහනසේලා නෙවෙයිනේ
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57
Video thumbnail
දයාරතන හිමි දුම්මල වරම අතට ගනී - මොන්ටිසෝරි ළමයෙකුට දුන්නත් මේක හොඳට කරයි
08:18
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම - වටලන මොහොතේ සැකකරුවන් පලා ගිහින්
01:41
Video thumbnail
අපි කාටවත් දෙවෙනි නෑ - මතක තියාගන්න
01:14