අද මධ්‍යම රාත්‍රී සිට පෙට්‍රල් මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රී සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමන බව දන්වා තිබෙනවා.

ඒ අනුව රුපියල් 370ක්ව පැවතී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400ක්.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?