අද ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කරයි

අද ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එ් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ හදිසි අභාවය හේතුවෙන්. ඒ අනුව අද දිනයේ රජයේ සියලුම ආයතනයවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දුන්නේ අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද රජයේ නිවාඩු දිනයක් නොවන බවයි රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !