අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහතට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා

අද (24) සිට මෙම මිල පහත දැමීමක්‍රියාත්මක වේ.අඩු කළ භාණ්ඩ වරග සහ මිල ගණන් ඇතුළත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

Capture9999