ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු පුෂ්පික ද සිල්වා නැමැත්තා අද (28) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අදාළ සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බවය.
සැකකරුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසියට ඉදිරිපත් කර ඇත. ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය මේ වනවිට අහෝසිකර ඇති බවත් පොලීසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













