අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය ඒ මධ්‍යම කඳුකරය පුරා ඊයේ 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන්. අකුරණ නගරය දින 10 ක් තුල දෙවන වරටත් මෙසේ ජලයෙන් යට විය.
අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිප වරක් ජලයෙන් යට වන අතර ඒ සෑම අවස්ථාවකදිම ව්‍යාපාරිකයින්ට විශාල අලාභ හානි සිදු වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1