ජනාධිපති අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සිව්දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ – 232 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා ජනාධිපතිවරයා අද (13) පස්වරු 8.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරය සදහ විජිත හේරත් සහ බිමල් රත්නායක යන අමාත්‍යවරුන් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරධනාවක් මත ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14