දකුණු චීන මුහුදේ ප්‍රශ්නය ද්වේශ සහගතව හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලයි

දකුණු චීන මුහුදු ප්‍රශ්නය ද්වේශ සහගත ලෙස හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටිනවා.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රශ්නය ප්‍රමාණය ඉක්මවා මවාපෑම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, මේ බව පැවසුවා.

දකුණු චීන මුහුදේ චීනයේ ස්වෛරීභාවය සහ ඒ ආශ්‍රිත අයිතිවාසිකම් දිගුකාලීන ඓතිහාසික ක්‍රියාවලියක් තුළ ගොඩනැගුණු බවත්, ඊට ප්‍රමාණවත් ඓතිහාසික හා නෛතික පදනමක් ඇති බවත්, එය ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර භාවිතයට අනුකූල බවත් ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල චීන වෙරළාරක්ෂක බලකායේ මුර සංචාර සහ නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල බවත්, ඒ පිළිබඳව මතභේදාත්මක කිසිවක් නොමැති බවත් ඔහු අවධාරණය ක‍ළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30