“හින්දි අපේ ජාතික භාෂාව නෙවෙයි” අශ්වින්ගේ කතාව ගැන ඉන්දියාවේ දැඩි සංවාදයක් (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්, විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක දී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මේ වනවිට ඉන්දියාව තුළ දැඩි සංවාදයක් ඇතිව තිබෙනවා.

තමිල්නාඩුවේ පෞද්ගලික ඉංජිනේරු විද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයක දී අශ්වින් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, “හින්දි අපේ ජාතික භාෂාව නොවේ නිල භාෂාවක් පමණයි” යනුවෙන් එහිදී ඔහු පවසවා.

එම අවස්ථාවේ දී එහි සිටි සිසුන්ගෙන් ඔහුට හිමි වෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.

තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක්, විශේෂයෙන් දකුණේ ප්‍රාන්ත මත හින්දි භාෂාව ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන අවස්ථාවක, මෙම ප්‍රකාශය නව විවාදයක් ඇති කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ චෙන්නායි හිදී උපත ලැබූ අශ්වින් පසුගියදා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළා.

  1. එහෙ එහෙම උනාට ලංකාවෙ රාජ්‍ය භාෂාව සිංහල කියලා අපෙ උන් මතක තියාගෙන හිටියොත් හොඳ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51