AFC Banner
AFC Banner
Empty Ad

සමන් දිසානායක වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතාව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත.

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා යළි දිවයිනට පැමිණෙන දිනය දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?