තෝරයාය ප්‍රදේශයේ මාරක බස් අනතුරක් (ඡායාරූප)

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

තවත් පිරිසකට තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

කඳුරුවෙල සිට කුරුණැගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් තෝරයාය ප්‍රදේශයේ නවතා තිබිය දී මාඳුරුඔය සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් මගී ප්‍රවාහන බස් රථක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අද (10) අලුයම සිදු වූ මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් අතර; පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් වනවා.

තුවාලකරුවන් කුරුණැගල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

476900594 3590697204407579 3777468227065208193 n
477150914 3590697304407569 5810437323180255621 n
477002457 3590697244407575 5065147822201350935 n
476923324 3590697137740919 5787937610093108306 n
476617013 3590697041074262 3440898408900182629 n
477077536 3590696947740938 4521162974627045812 n
477428550 3590696894407610 3546933680255102375 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48