සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
කොළඹ විහාරමහා දේවි වටරවුම ආසන්නයේ දී මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
“මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” යන තේමාව යටතේ සමගි ජනබලවේගය මෙම විරෝධතාව අද (30) දහවල් කොළඹ පුරහල අසලින් ආරම්භ කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
+1
+1
1