පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබේ.
ඒ අනුව වනිදු තරග 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
169