AFC Banner
Empty Ad
Empty Ad

උ.පෙළ උපකාරක පංති, සම්මන්ත්‍රණ අද මධ්‍යම රැයින් අවසන්

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

ඒ, අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීම ද තහනම් වනවා.

එම නියෝගය කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 04 වනදා ආරම්භ වන අතර 31 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?