හිටපු අමාත්‍ය සීබී රත්නායකගෙන් ජනාධිපතිට සැර කතාවක්

හිටපු අමාත්‍ය සීබී රත්නායක කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ යන්න දැක්මක් නොමැති ප්‍රථිපත්තියක් නොමැති, ඔහු බිහි කරන ලද පක්ෂය ඔහු විසින්ම විනාශ කර දැමූ නායකයෙන් බවයි.

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (12) දින නුවර එළිය සිය කාර්‍යාලයේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

තවදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මේ වන විට සිලින්ඩරයක් බදාගනිමින් අනෙකුත් පක්ෂවලටද වින කරන බවයි.

ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක් වීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

තවදුරටත් ජනාධිපතිවරයාට දොස් නැගූ හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බවයි.

නාමල් රාජපක්ෂ යන්න දැහැමෙන් සෙමෙන් දේශපාලන ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

  1. නාමල් නෙවෙයි ඔලිමල් එක්ක අවත් ඔයාට අය මස්කෙලියෙ චන්ද නැහැ අපේ චන්ද අරන් අපිටම කෙලිය මිනිහෙක් ඔයා ඔයාගෙ ගොට්ට බෙරගන්න ceb එකෙන් කපන්න ලකුණු කරපු කොස් ගස් 3 කැපුවට පස්සෙ අහින්සක මිනිහෙක් ඔයාට චන්දෙ දුන්න කෙනෙක් ගස් 30 කපල කියල පත්තරෙටත් දැම්මෙ ඔයා එහෙම කලේ බොරුවට ප්‍රදෙශිය ලේකම් තුමිය මාරු කරන්න ඔයගෙ සභාපත් ගස් කපපු එක යට ගහන්න එහෙම බල්ලෙක් යකෝ උබ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04