රූ රැජින ඝාතනය කර සැමියා සියල්ල වමාරයි

ස්විට්සර්ලන්තය මවිතයට පත් කළ කම්පන සහගත අපරාධයක් ලෙස හිටපු ස්විට්සර්ලන්ත රූ රැජින ක්‍රිස්ටිනා ජොක්සිමොවික් පසුගිය පෙබරවාරි 13 වනදා දින ඝාතනය කර තිබුණා.

වයස අවුරුදු 38 වන මෙම නිරූපිකාව ඇගේ සැමියා විසින් ඝාතනය කර ඇති බවයි බලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

බාසල් සිට නිරිත දෙසින් සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි බිනින්ගන් හි ඇගේ නිවසේ රෙදි සෝදන කාමරයේ දී ඇයව මෙලෙස ඝාතනය කර තිබුණා.

ජොක්සිමොවික් මහත්මිය මිය යාමට පෙර ගෙල සිරකර මරා දමා ඇති බවයි විමර්ශනයේ දී බලධාරීන් හට අනාවරණය වී තිබෙන්නේ.

ඇගේ 41 හැවිරිදි සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සියල්ල පාපොච්චාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14