ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මඳක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අද (09) ‘ද ඕවල්’ හි දී කඩුලු 08ක විශිෂ්ට ජයකින් එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජය තමන් සතු කරගැනීමත් සමගයි.

එම තරග ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන හිමි ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ටෙස්ට් තරග 07න් තුනක් ජයගනිමින් ලකුණු 36ක් ලබා ගැනීමත් සමගයි.

මෙම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාව වන අතර දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත්, නවසීලන්තයට තෙවැනි තැන සහ බංග්ලාදේශයට සිව්වැනි ස්ථානයත් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51