කොළඹ වරායට නුදුරු මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනිගැනීම හේතුවෙන් ආපදාවට ලක්වූ MV X- PRESS PEARL නෞකාවේ ඇතිවූ ගින්න තවමත් සුළු වශයෙන් පවතින බව නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව අධෝරක්ත කිරණ සංවේදක නිරීක්ෂණ කැමරා ( Forward Looking Infrared Camera ) යොදා ගනිමින් පටිගත කරන ලද පාලනය වෙමින් පවතින ගින්නේ තත්ත්වය දැක්වෙන වීඩියෝ දර්ශන පහතින්..
මෙම විඩියෝ දර්ශණයේ වර්ණවත්ව දිස්වනුයේ නෞකාවේ උෂ්ණත්වයෙන් අධික ස්ථානයන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




