විදෙස් පුවත් | World News - පිටු අංක 350

මොනාලිසා සිතුවමට හානි කිරීමට ගත් තැත වරදියි

සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට හානි කිරීමට පුද්ගලයෙකු උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයෝවෘද්ධ කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණ පුද්ගලයෙක්...

විදුලි අර්බුදය නිසා පැය 12 ක විදුලි කප්පාදුවක්,පාකිස්ථානයේ විදුලි ගාස්තුවත් ඉහලට

පාකිස්ථානයේ විදුලි ගාස්තු රුපියල් හතකින් වැඩි කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වනවා. එයට හේතුව වී ඇත්තේ ඛනිජ තෙල්...

මංකිපොක්ස් ගැන ඇහෙන දරුණු පුවත

ලෝකය පුරාම මේ වන විට සීග්‍රයෙන් පැතිර යන මංකිපොක්ස් වෛරසය ලෙසින් හදුන්වන වඳුරු උණ වෛරසය ගෝලීය මහජන සෞඛ්‍යයට සැළකිය...

සම්මානනීය ගායකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

 බටහිර පන්ජාබ් ප්‍රාන්තයේ දි ඉන්දියාවේ සම්මානනීය ගායකයෙකු වන සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ. මූස්වාලාගේ රථය ලුහුබැඳ පැමිණි පිරිසක් බටහිර...

තෙරපීමකින් 30කට වැඩි පිරිසක් මරුට

පල්ලියක උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගිනිකොනදිග නයිජීරියාවේ...

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් නිදහස්

බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඉවත් කරගෙන තිබෙනවා.ආර්යන් ඛාන්...

රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක්

අද (27) ටිමෝර වේලාවෙන් උදෑසන 11.36 ට පමණ රික්ටර් පරිමාණයේ 6.4ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් සිදු වි තිබෙනවා. නැගෙනහිර ටිමෝරයේ...

ඉන්දීය ලේඛිකාවක් පළමුවරට බුකර් සම්මානය දිනා ගනී

ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය ලේඛිකාව බවට පත්වන්නට ගීතාංජලී ශ්‍රී ඊයේ සමත් වුණා. ඇය විසින් රචිත ‘ටොම්බ් ඔෆ් සෑන්ඩ්’...

පාකිස්ථානයත් ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්ථානය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එරටට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 06ක ණය...

වෙඩි තැබීමකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ පාසලක. මෙහිදි...

සතියේ ජනප්‍රියම පුවත්