සෞදි අරාබිය දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිල 07ක් විනාශ කරයි

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුර සහ නැගෙනහිර කලාපය ඉලක්ක කරගනිමින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම ගුවන් හමුදා කඳවුරට එල්ල වූ බැලස්ටික් මිසයිල 06 එලෙස බිඳ හෙලීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර මාලාව විනාශ කිරීම සම්බන්ධයෙන් සෞදි ආරක්ෂක අමාත්‍යාංශය X සමාජ මාධ්‍යයේ පණිවිඩයක් මඟින් සනාත කර තිබෙනවා.

එමෙන්ම නැගෙනහිර කලාපය දෙසට එල්ල කරන වූ තවත් බැලස්ටික් මිසයිලයක් ද මැඩපැවැත්වූ බව සෞදි ආරක්ෂක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51