ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය ලේඛිකාව බවට පත්වන්නට ගීතාංජලී ශ්‍රී ඊයේ සමත් වුණා.
ඇය විසින් රචිත ‘ටොම්බ් ඔෆ් සෑන්ඩ්’ නොහොත් ‘රෙට් සමාධි’ නමැති කෘතිය සඳහා මෙලෙස බුකර් සම්මානයට පත්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
“මම කවදාවත් බුකර් ගැන සිහින මැව්වේ නැහැ, මම කවදාවත් හිතුවේ නැහැ මට පුළුවන් කියලා. මොනතරම් විශාල පිළිගැනීමක්ද, මම පුදුමයට පත්වෙනවා, සතුටට පත්වෙනවා, ගෞරවයට පත්වෙනවා, නිහතමානී වෙනවා” යනුවෙන් ලන්ඩනයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇය තම ත්‍යාගය පිළිගැනීමෙන් පසු ඇය සඳහන් කර සිටියා.














arundhathi Roy also go buker award