විදෙස් පුවත් | World News - පිටු අංක 2

ඉන්දියාව සහ කැනඩාව ඉන්ධන ගනුදෙනුවකට සැරසෙයි

කැනඩාව සහ ඉන්දියාව බලශක්ති වෙළඳාම පුළුල් කිරීමට පියවර ගනිමින් සිටිනවා. මෙම වර්ධනය වාර්තා වන්නේ ඔවුන්ගේ ආර්ථික හා භූ දේශපාලනික සබඳතා...

බංග්ලාදේශ දේශපාලන තුළ කාන්තාවන්ගේ කැපී පෙනෙන අඩුවක්

පෙබරවාරි 12 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් කාන්තාවන් 3.84% ක් තරම් කුඩා බව මැතිවරණ විශ්ලේශකයින් පෙන්වා දෙනවා. බංග්ලාදේශයේ කාන්තාවන්ට...

පාකිස්තානයේ HIV ආසාදිත දරුවන්ගේ වර්ධනයක්

සින්ද් ප්‍රාන්තයේ ළමුන් අතර HIV ආසාදිතයින් ඉහළ යෑම පිළිබඳව පකිස්ථාන වෛද්‍ය සංගමය “ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබෙනවා. ව්‍යාජ...

වසර 20ක සාකච්ඡාවලින් පසු එළඹුණු, ඉන්දු – යුරෝපා ඓතිහාසික වෙළඳ ගිවිසුම

2007 වසරේදී ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සුණු සාකච්ඡාවලින් පසු, ඉන්දියාව ඊයේ (27) යුරෝපා සංගමය සමග ඓතිහාසික...

චන්ද්‍රා නිසා බැටකන එක්සත් රාජධානිය

මේ දිනවලදී බලපා ඇති කුණාටු තත්ත්වයක් මත එක්සත් රාජධානියට පුරාවටම තද සුළං සහ අධික වැසි එරට වැසියන්ගේ එදිනෙදා ජීවිතයට...

දකුණු කොරියාවට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමකට අනුව සෝල් නගරය "නොගැලපෙන" බවට චෝදනා කිරීමෙන් පසු, දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු...

ඉතිහාසයේ පළමු රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ලෝක බලවතුන් අතර දේශපාලන කම්පනය...

චීනයේ ඉහළම හමුදා ප්‍රධානියාට එරෙහිව පරීක්ෂණයක්

"විනය සහ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් රටේ ඉහළම නිලය දරන ජෙනරාල්වරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව...

මිනියාපොලිස් හි වෙඩි තැබීමකින් ඇමරිකාව කැළඹෙයි

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් 37 හැවිරිදි ඇමරිකානු ජාතිකයෙක් මියගොස් තිබෙනවා. මේ සමඟ නගරය පුරා...

පාකිස්තානයේ මඟුල් ගෙදරට ආ පිරිසක් මඟුල, අවමඟුලක් කරයි

පකිස්ථානයේ විවාහ මංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු...

සතියේ ජනප්‍රියම පුවත්

?