පිල්ලෙයාන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආවා.

එහිදී ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, ඉන්පසු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේ දී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් 2025 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කෙරෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ද පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි වාර්තා වුණේ.

  1. ලංකාව රජය ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සහිතව ලංකාව බේරාගත යුතුය. ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවේ උගත් නූගත් සැවොම අල්ලාගෙන ගසා ඇති ගේම සාමාන්‍ය ජනතාවට හිතා ගැනීමට අපහසුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40