විදෙස් පුවත් | World News - පිටු අංක 14

ට්‍රම්ප්ගේ අවසන් අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සංවිධානය සාමයට එකඟවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන්, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. එමෙන්ම...

චීන ඔත්තු බැලීමේ චෝදනා අතහැර දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ප්‍රශ්න කරයි

චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහි චෝදනා ඉවත් කළේ මන්දැයි හෙළි කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු මහජන...

අලුත් වීසා ක්‍රමයක් නිසා රස්සාවක් නැති චීන තරුණයෝ කබලෙන් ළිපට

චීනයේ රැකියා විරහිත තරුණයින් නව 'K-වීසා' සමඟ විදේශීය වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමේ සැලැස්ම පිළිබඳ අප්‍රසාදය පළ කරනවා. තරුණ විද්‍යා හා...

මොහ්සීන් නක්විට තවත් බාල්දියක් පෙ⁣රළෙයි

ඉස්ලාමාබාද් පොලිසිය ජාතික මාධ්‍ය කවුන්සිලය වටලා එහි සිටි ජනමාධ්‍යවේදීන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බැටන් පොලු රැගෙන ඇතුළුවන පොලිස් නිලධාරීන්...

පොලිසිය සමඟ ගැටුමකින් පාකිස්තානයේ හයදෙනෙක්ට දිවි අහිමි වෙයි

කලාපයේ ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවන ලද මහා වැඩ වර්ජනයේ...

බංග්ලාදේශයේ යුනුස්ගේ පාලනයට එ‌රෙහිව අවාමි ලීගය ජිනීවා හි විරෝධතාවක

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අතරතුර අවාමි ලීගයේ සාමාජිකයින් ජිනීවාහි විරෝධතාවක් සංවිධානය කර...

පැහැදිලි අත් අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීමට වෛද්‍යවරුන්ට මහාධිකරණයකින් නියෝගයක්

පැහැදිලිව කියවීමට නොහැකි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට...

පිලිපීනයට ප්‍රබල භූකම්පනයක් – ජීවිත 26ක් අහිමිවෙයි

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. එරට වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී...

ඉල්ලීම් 38ක් මුල් කරගනිමින් කාශ්මීරයේ හර්තාලයක්

පකිස්ථානයේ පාලනය යටතේ ඇති ජම්මු සහ කාශ්මීරයේ මේ වන විට හර්තාලයක් ක්‍රියාත්මක අතර සියලුම වෙළඳපොළ, සාප්පු සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන...

අල්ලස් ගැනීමට වරදකරු වූ හිටපු ඇමතිවරයෙක්ට මරණ දඬුවම

චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බව...

සතියේ ජනප්‍රියම පුවත්

?