WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
“ඇතැම් පුද්ගලයින්ට දැනට WhatsApp හරහා පණිවිඩ යැවීමේ ගැටළු ඇති බව අපි දන්නවා, හැකි ඉක්මනින් සෑම කෙනෙකුටම WhatsApp ප්‍රතිසාධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් මෙම හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් WhatsApp හිමිකාරිත්වය දරණ Meta සමාගමේ ප්‍රකාශකයෙකු සඳහා කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
59




