Update – 16 හැවිදිරි පෙම්වතිය ඝාතනය කළ හිටපු පෙම්වතාත් සියදිවි නසාගනී

ගම්පොළ, මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 16 හැවිරිදි දැරිය ඝාතනය කළ පුද්ගලයා ද සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ලිපියක් ද ලියා තබා නිවසේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස සිය දිවි හානිකරගත් පුද්ගලයා වයස අවුරුදු 28ක පන්විලතැන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 16ක දැරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවයි.

ඝාතනයට ලක් වූ දැරිය සහ මෙම පුද්ගලයා අතර මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16