Update – සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඇමරිකානු උප ජනපති පාකිස්ථානයෙන් පිටව යයි

ඉරානය සමඟ සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පාකිස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් එයාර්ෆෝස් 02 ගුවන් යානයෙන් ඔහු ඉස්ලාමාබාද් සිට යළි වොෂින්ටනය බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙන අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා..කිසිම සමාවක් නෑ
06:20
Video thumbnail
නුවරඑළියේ වසන්ත සැණකෙළියට දේශපාලන හැන්දකින් බෙදන විදුලිය නිසා බාධා
04:07
Video thumbnail
සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ධුරය හේෂා විතානගේට
00:11
Video thumbnail
එහෙම කිසි කෙනෙකුට චණ්ඩි පාට් දාන්න බෑ..පොලිසියෙන් දැඩි ප්‍රකාශයක්
02:50
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළට මහ සෙනඟක් එයි..මාල කඩන අය ඉන්නවා..වටිනා කියන දේවල් පරිස්සමින් තියාගන්න
02:21
Video thumbnail
මේ අය එළිමහනේ ඉන්න එපා..Heart Attack එකක් වුණත් හැදෙන්න පුළුවන්..බයානක තත්ත්වයක්
05:39
Video thumbnail
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17
Video thumbnail
අපි කොළඹ කියලා කිව්වට නිවාඩුවක් ආවාම මිනිස්සු ගම බිම් බලා යන හැටි
01:50
Video thumbnail
බස් ලෝඩ් කරගෙන ඉන්න එකට මිනිස්සුන්ට යකා නගියි..මිනිස්සු පුරවගෙන මෙතන තියාගෙන ඉන්නවා
03:36