මතීෂ පාස්, අයි.පී.එල් යන්න චාන්ස්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලබන විරෝධතා නොමැති සහතිකය (NOC) සඳහා අයදුම්කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

බොහෝ විට එම සහතිකය අද දිනයේදීම නිකුත් කරනු ඇති අතර, ඒ අනුව මතීෂ පතිරණ හැකි ඉක්මනින් ඔහුගේ අයි.පී.එල් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව මිල දී ගත්තා.

විදෙස් ලීග් තරගාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතන මඟින් අනිවාර්ය කර ඇති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට එය සමත් විය යුතු බවට දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56