ඉරාන – ඇමරිකා සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ සූදානමක්

සාකච්ඡාවල ප්‍රතිඵලය රඳා පවතින්නේ එක්සත් ජනපදය අසාධාරණ ඉල්ලීම් වෙනස් කිරීම මත බව ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

ගනුදෙනුවකට යන මාර්ගයේ හෝමූස් සමුද්‍ර සන්ධිය විසඳිය යුතු මතභේදාත්මක ගැටළු කිහිපයකින් එකක් බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ.

දෙපාර්ශ්වයේම විශේෂඥයින් පොදු පදනමක් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මැදිහත්කරු ලෙස පාකිස්ථානය වෙනස්කම් විසඳීමට සහ අදහස් සමීප කිරීමට උත්සාහ කරන බවයි ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම යෝජනාවන් පිළිබඳව ඔවුන්ගේ අදාළ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට, සාකච්ඡා කණ්ඩායම් දෙකම පසු බැස ඇති අතර, එම කෙටුම්පත් සූදානම් වූ පසු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිත බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර සාකච්ඡා අවසන් වීමෙන් පසු ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ,ඔවුන් ද විවෘත මනසකින් සාකච්ඡාවලට පැමිණි බවයි.

නමුත් එක්සත් ජනපදය “අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම් වලින් වැළකී “ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිගත යුතු බවයි අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31