Update – රට පුරා විදුලිය බිඳ වැටීම ගැන පුළුල් විමර්ශනයක් (වීඩියෝ)

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ අතර විදුලි සැපයුම 60% කින් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

පානදුර විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදු වූ බවයි විෂය භාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

එම විදුලි උපපොළේ සිදු වූ හානිය විදුලි සේවකයින් විසින් මේ වනවිට සකසමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර එහි ආරක්ෂක අංශයේ සේවකයෙක් සඳහන් කළේ අද දිනයේ දී ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීමක් පිළිබඳව වාරතා නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?