Update – බණ්ඩාරවෙල ලැගුම්හලේ කාන්තා ඝාතනයේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

බණ්ඩාරවෙල, තන්තිරිය ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (24) පස්වරුවේ පොලිසිය විසින් සොයා ගත්තා.

ඒ, අදාළ ලැගුම්හලේ සේවකයින් විසින් බණ්ඩාරවෙල පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් වන අතර, ඝාතනය සිදුකළ සැකකරු වයස අවුරුදු 50ක අයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

මෙම සැකකරු අදාළ කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඔහු කරවිටගේ සචින්ත රංග කරවිට නැමැති අයෙක්.

සැකකරු අපරාධය සිදුකිරීමෙන් අනතුරුව අදාළ ලැගුම්හලෙන් පළාගොස් ඇති අතර, එලෙස පළාගොස් ඇත්තේ ලිපියක් ද ලියා කාන්තාවගේ මෘත ශරීරය අසල තබමින්.

අදාල ලිපියෙ ඔහු සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කිරීම සම්බන්ධයෙන් ඊට අකමැති වී මෙම අපරාධය සිදුකළ බවයි.

මේ අතර පළාගොස් සිටින සැකකරු සොයා ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

ඒ අනුව තොරතුරක් ඇත්නම් 071 – 8710108 (අපරාධ අංශ ස්ථානාධිපති) හෝ 057-222 2226 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

සැකකරු විසින් ලියා තබා ඇති ලිපිය පහතින්.

01 11
02 3
03 3
02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
30
+1
8
+1
31
+1
3
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47