Update – පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි (වීඩියෝ)

රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත මදුශංක නොනොත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (27) අලුයම ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?