AFC Banner
Empty Ad
Empty Ad

UPDATE : පස්සර අනතුරේ වීඩියෝ දර්ශන

ලුණුගල සිට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී අද අලුයම මොනරාගල බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය වෙමින් තිබියදී අඩි 200ක පමණ ප්‍රපාතයකට අද වැටුණා.

මේ හේතුවෙන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 15 දෙනෙක් මිය ගොස් ඇති අතර 31 දෙනෙක්ට තුවාල සිදු වුණා.

සසැදි පුවත – පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 13ක් මරුට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?