ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන මෝටර් රථය අකුරැස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
+1
+1
+1
+1



