Update – දෙවුන්දර සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන මෝටර් රථය අකුරැස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්