Update – ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දියත් කිරීම අරඹයි

ඉරානයට එල්ල කළ ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයෙන් දියත් කරන ලද මිසයිල ඊශ්‍රායලය දෙසට ගමන් කරන බව ඊශ්‍රායල හමුදාව හඳුනාගෙන ඇති අතර, මේ හේතුවෙන් ඊශ්‍රායයේ ප්‍රදේශ කිහිපයක සයිරන් නාද වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ එරට මහජනතාවට දැනුම් දී ඇත්තේ සෑම විටම ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි.

මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබුණේ ඉරානය, ඊශ්‍රායලයෙන් පළිගැනීමට ශක්තිමත් ප්‍රතිචාරයක් ලබාදීමට සූදානම් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31