Update – ඉරානයේ පාලන බලය ත්‍රිපුද්ගල මණ්ඩලයක් වෙත – ඩුබායි හි පිපිරුම්

ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර ගෙන ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

මේ අතර ඉරානයේ මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් අපේක්ෂා කරන බව ඊශ්‍රායලයේ චැනල් 12 ප්‍රවෘත්ති වාර්තා කරනවා.

එමෙන්ම රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ ඩුබායි නගරයේ ඝෝෂාකාරී පිපිරුම් කිහිපයක් ඇසුණු බවයි.

මේ අතර ඉරාන ප්‍රහාරවලින් පසුව තවත් තුවාල අටක් වාර්තා වී ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන අතර, ප්‍රහාරය ආරම්භ වූ දා සිට තුවාල ලබා ඇති මුළු සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කටාර් අගනුවරට ඉහළින් අහසේ අවම වශයෙන් පිපිරීම් 11ක් ඇසුණු බව නගර වැසියන් වාර්තා කරයි.විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
6
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54