අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද විජේසේකරගේ දේහය පිළිබඳ අවන් කටයුතු ලබන සෙනසුරාදා (04) සවස 4ට මාතර ආදාහනාගාරයේ දී සිදුකෙරෙන බව දැනුම් දෙනවා.
ඔහුගේ දේහය හෙට (03) දහවල් මාතර, කොටුව නිවසේ තැන්පත් කරන බවයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













