Update – රට පුරා විදුලිය බිඳ වැටීම ගැන පුළුල් විමර්ශනයක් (වීඩියෝ)

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ අතර විදුලි සැපයුම 60% කින් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

පානදුර විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදු වූ බවයි විෂය භාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

එම විදුලි උපපොළේ සිදු වූ හානිය විදුලි සේවකයින් විසින් මේ වනවිට සකසමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර එහි ආරක්ෂක අංශයේ සේවකයෙක් සඳහන් කළේ අද දිනයේ දී ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීමක් පිළිබඳව වාරතා නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?