ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 32

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යමට අද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි...

හෙළයේ ගීත කෝකිලාවිය වූ ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර...

ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග...

මහනුවර දිසාපති කාර්යාලයට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවිඩය ගැන පරිඝණක අපරාධ විමර්ශන අංශය විමර්ශන අරඹයි

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද ව්‍යාජ තොරතුර පිළිබඳව විමර්ශන, පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන...

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙක්ට ගිනි අවියක් ලබා දීම සම්බන්ධයෙන්...

ජාතික සුරක්ෂිත දිනය අදයි – සුනාමියට වසර 21යි

ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා. 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසු, 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 26...

අද දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන වැසි

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ...

නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි – ජනපති

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා. උත්කර්ශවත් අයුරින් නත්තල සමරන...

සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අදයි

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. මෙරට කිතුණු...

සතියේ ජනප්‍රියම පුවත්