ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 283

සාමයේ කුමරාගේ උපත සිදු වූ අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම්...

දින ගණනක් අතුරුදන්ව සිටි එප්පාවල දරුවා ගැන කරුණු රැසක් එළියට (ඡායාරූප)

දින ගණනක් අතුරුදන්ව සිටි එප්පාවල, ගැටදිවුල ප්‍රදේශයේ වයස අවුරුදු 09ක පිරිමි දරුවාගේ සිද්ධියට අදාළව මේ වනවිට කරුණු රැසක් අනාවරණය...

ජනපතිගේ උපදේශක තනතුරකින් ආශු මාරසිංහ ඉල්ලා අස් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක තනතුරින් මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය...

උදෑසනම ජීවිතයක් නැසූ සීදූවේ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

අද (23) උදෑසන 7.30ට පමණ සීදූව පොලිස් වසමේ ගලිගන්එළිය හංදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ...

කුකුළු ව්‍යාපාරිකයින් ජනතාවගෙන් කළ ඉල්ලීම

කොළඹ ඊයේ (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලිමක් කළා. එහිදි ඔවුන් ඉල්ලා සිටියේ...

ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල වැඩිවෙයි

2023 වසරේ ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ජනවාරි...

විදුලිය කප්පාදුව ගැන ජනක රත්නායකගෙන් රතු එළියක්

ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා පැමිණ ඇත්තේ ගල්අඟුරු නැව් 5යි පමණක් බැවින් දැඩි අර්බුදයකට මුහුණ තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ...

ශ්‍රි ලංකාවේ පාසල් ලමුන් වෙනුවෙන් චීනයෙන් තවත් දැවැන්ත ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා...

පෝර්ට් සිටියට නව වීසා වර්ග තුනක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීම සඳහා අමාත්‍යමණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ, අනුව වරාය නගර...

හනා සිංගර් ජනපති හමුවෙයි

සේවා කාලය අවසන් කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද...

සතියේ ජනප්‍රියම පුවත්

?