කුකුළු ව්‍යාපාරිකයින් ජනතාවගෙන් කළ ඉල්ලීම

කොළඹ ඊයේ (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලිමක් කළා.

එහිදි ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් 55ට වැඩි මිලකට බිත්තර මිල දී නො ගන්නා ලෙස යි.



අපගේ නවතම වීඩියෝ පුවත්