ජනපතිගේ උපදේශක තනතුරකින් ආශු මාරසිංහ ඉල්ලා අස් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක තනතුරින් මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.