පෝර්ට් සිටියට නව වීසා වර්ග තුනක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීම සඳහා අමාත්‍යමණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව මෙම වීසා වර්ග හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආයෝජන වීසා කාණ්ඩ, සේවා නියුක්ත වීසා සහ සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු වීසා යන වීසා කාණ්ඩ තුන මෙලෙස හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ.

අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03