ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 210

මහබාගේ වෙඩි තැබීමට අවශ්‍යව සිටි සෙබළා STF වෙඩි හුවමාරුවකදී මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවිසැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරියවැව ප්‍රදේශයේ...

සියලු විශ්ව විද්‍යාලවල අනද්‍යන කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත් වෙයි

විශ්ව විද්‍යාලවල අනද්‍යන කාර්ය මණ්ඩලය අද (28) දින සේවාවලින් ඉවත් වී තිබෙනවා. ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලය සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු...

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරය හැරයයි

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කථානායකවරයා...

36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි (වීඩියෝ)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.  අදාළ පත්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර ඒ...

Update – ඇල්පිටියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ PHI සංගමයේ භාණ්ඩාගාරික බව හෙළිවෙයි (වීඩියෝ)

මුහුණු ආවරණය කරගෙන පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අද (26) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මහජන සෞඛ්‍ය...

ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාව අයදීයි

අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළේ සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, අනුව එම...

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට දැනුම්දීමක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව නැවත සලකා බැලීමක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය...

හොරට බෙදන ජාතික සම්මාන සහ ගෞරව නාමවලට ජනපති ලේකම්ගෙන් වැට (වීඩියෝ)

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබාගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව...

පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ...

බෙලිඅත්ත ඝාතනයේ සැකකරුවන් ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඇතුළු තවත් සැකකරුවන් 13ක් ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් අතරතුර...

සතියේ ජනප්‍රියම පුවත්

?