බෙලිඅත්ත ඝාතනයේ සැකකරුවන් ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඇතුළු තවත් සැකකරුවන් 13ක් ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් අතරතුර අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීම සඳහා දසත නිව්ස් දැරූ උත්සාහය ව්‍යාර්ථව ගියේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.