spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරය හැරයයි

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කථානායකවරයා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේ දී අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
18
+1
3
+1
8
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?