චන්දිමාල් ජයසිංහ කියන අමුතුම කතාව

ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බව ඇතැම් අය පවසන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලි අධ්‍යක්ෂක ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

කැරොලයින් ජූරි තරගාවලිය පුරාවට සිංහල කතා කරන අයට අඩු ලකුණු දුන් බවත් ඇයව විනාශ කළේ චුලා පද්මේන්ද්‍ර බවත් ඔහු සඳහන් කරයි.

පුෂ්පිකා ද සිල්වා දෙසැම්බර් වලට පෙර දික්කසාද වුණොත් ශ්‍රී ලංකා විවාහක රූ රැජින අහිමි වන බවද පැවසිය.

කැරොලයින් ජූරි කිරුළ ගැලවීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගනීවි යැයි ඊර්ෂ්‍යාවක් ඇයට තිබු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21