ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 10

පවන් රත්නායක ගැන ජෝ රූට්ගෙන් සහතිකයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලිය 2 -1ක් ලෙස සාර්ථකව ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ...

හැරී බෲක්ගේ තණතිල්ලේ කතාවට මැතිව්ස්ගෙනුත් උත්තර ලැබෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන එක්දින තරගය සඳහා යොදාගත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව සම්බන්ධයෙන් එංගලන්ත නායක...

තරගාවලියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගාවලියේ තීරණාත්මක තරගය වන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය...

එංගලන්තය සමඟ අවසන් එක්දින තරගය හෙට – වනිඳු හෙට තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ...

ලෝක කුසලාන සංචිතය නම් කළත් පාකිස්තාන ක්‍රීඩකයින් දැඩි තීරණයක

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ඊයේ (25) ලාහෝර්හි දී පාකිස්තාන ක්‍රීඩකයින් සහ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් හමු වී...

ICC තීරණයත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විශේෂ තීරණයක් ගනී

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට අයි.සී.සීය ගත් තීරණයට අභියෝග කිරීමට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට්...

20-20 ලෝක කුසලානයට පාකිස්ථාන සංචිතය නම් කෙරේ

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්ථාන සංචිතය මේ වන විට නම්කර තිබෙනවා. සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින්...

අපි ඉවත් වුනොත් ඉන්දියාව, උගන්ඩාව සමඟ ලෝක කුසලානයේ ක්‍රීඩා කරාවී

පාකිස්ථානය සහභාගී නොවන්නේ නම් තරඟාවලියේ විශ්වසනීයත්වය නැති වන බවට අනතුරු අඟවමින්, හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ලතීෆ් නැවතත් පාකිස්ථානයෙන්...

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියෙක් තනතුරින් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඉෂ්ටියාක් සදෙක් එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. අයි.සී.සීය විසින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර...

සතියේ ජනප්‍රියම පුවත්

?