ස්කොට්ලන්තය පරදවමින් එංගලන්තයට කඩුලු 05ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය අද (14) ඉන්දියාවේ කොල්කටා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 19යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවීගොස් ලකුණු 152ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 153 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් තුළ කඩුලු 05ක් පමණක් වැය කරමින් සාර්ථකව එම ඉලක්කය හඹා ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54